මම ප්‍රවීණ ජ්‍යොතීර් වේදින් යටතේ ජ්‍යොතිර්වේදය හදරා අවුරුදු 4ක පමණ කාලයක් අසරණ වූ පුද්ගලයන්ට ජ්‍යොතිර්වේදය මගින් සහණය සුවය සළසමි
මම පොත පත අධ්‍යනයෙන් හා ප්‍රවිණ ජ්‍යොතිර්වේදින් ඇසුරේ ඉහණිමෙන් හා පළපුරුද්දෙම මෙම කාර්යයේ යෙදෙමි. බුදු රජානන් වහන්සේගේ ධර්මානුකූලව ජීවත්වෙමින් එම ධර්මයේ පිහිටද දුකට පත්වූ අයට ලබාදෙමි. මා උගත් ශාස්ත්‍රයේ පිහිටෙන් කේන්දර සකස්කිරිම, කේන්දර පරීෂා කිරීම, සුබ නැකත් සකස් කිරීම, ග්‍රහ පූජාවන්, සරස්වතී පූජාව , දරුවන්ගේ අධ්‍යාපන දුර්වලතා මගහරවා ගැනීමට යන්ත්‍ර පැලදවීම , ග්‍රහ අපල සදහා පිලිවෙත් සිදු කිරීමද මා විසින් සිදු කරයි.
Explore the services offered by Anoma K. Ekanayake
Expert astrological services for marriage-related matters including compatibilit...
Comprehensive astrological services for birth chart creation, analysis, and recr...
Astrological services related to children, including naming ceremonies, first fe...
Specialized services for mitigating various life problems through traditional re...