ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වාස්තු විදයා උපදේශක නිවාස ගොඩනැගිලි සැලසුම් ශිල්පී - සම්පත් එදිරිසිංහ
කන්ද උඩරට කුන්ඩසාලේ පදිංචි බෝ සෙත ජ්‍යෝතිශ පර්යේෂණය නමින් ජ්‍යෝතිශ සේවා සපයන මා ගාල්ල බුස්ස ශ්‍රි සුදර්මාරාමයේ හිටපු අතිපුජ්‍ය ලේඛක අති පංඩිත බුස්සේ රේවත නාහිමි පානන්ගෙන් හොඩිපොත අකුරු කර කංද උඩරට සෙංකඩගල මහා විද්‍යාලයේ මුලික අද්යාපනය ලබා වැඩි දුර අද්යාපනය වෙනුවෙන් මහනුවර ශ්‍රි සුමංගල විද්‍යාලයට ඇතුලත්ව වානිජය අංශයෙන් උසස් පෙල හදාරා සසරේ පුරුද්දකට මෙන් ජ්‍යෝතිශ ශාස්ත්‍රීය ගුප්ත විද්‍යා ශේස්ත්රයට නැබුරුව ඒ තුල ලැබිමට ඇති බෝහෝ ශිල්පිය ඥානයන් අත්දැකින් මානව උගන ගෙන ප්‍රගුන කර ශේෂ්ත්රයේ විශාල අත්දැකිම් සමුහයක් ලබමින් දිවයිනේ සිටින දක්ෂ පාරම්පරික ජ්යෝතිශවේදින්ගේ නොයෙක් වැඩ මුලු වලට වගේම ඔහුන් සමග සුහදව කටයුතු කරමින් ලද ශිල්පිය ඥානය හැකියව උඩ මා මුලු ලොකයේ ජිවත් වෙන ගුප්ත විද්‍යා ජ්‍යෝතිශ ශාස්ත්‍රීය ගැන නැබුරු තාවයක් ඇති උනන්දුවක් ආති ඒ මත පිහිටක් උපකාරයක් පාලාපොරොත්තු වෙන දහස් සංඛ්‍යාත ජනි ජනයට සේවයක් කිරිමේ අරමුනෙන් මාගේ ප්‍රදාන ව්‍යාපාර වන ඉදිකිරිම් ශේෂ්ත්රයේ හා අනෙකුත් අතුරු ව්‍යාපාර වලට බැහැරව හුදෙක් සේවාවක් ලෙස වසර පහලවකට අදික කාලයක් විශාල සේවා දායකයින් පිරිසකගේ ගැටලු ප්‍රශ්න තෙරුම් ගෙන ඔහුනට අසම සම සේවයක් සැපයු අයෙකි .. කැලනිය විශ්වවිද්‍යාලයේ පාලි හා සංස්කෘතිය අංශයේ වාස්තු විද්‍යා ඩිප්ලෝමා (2023පලමු කන්ඩායම) හැටියට හාදරා නිවාස සැලසුම් ශිල්පොයෙක් හැටියට වෘත්තිය අත්දැකිමත් ශිල්පිය ඥානයත් හිමි අයෙකි ඉදිකිරිම් ශේෂත්‍රයේ හා නිවාස වාස්තු ගැටලු හා ඒ හා බැදි ශිල්පිය හැකියවන් නොයෙක් මුලාශයන් හා ඉපැරනි දේ ගැන මානා පරික්ෂනාත්මකව සොයා බලා ලද අත්දැකිම් හා බැදි හැකියව උඩ නිවසක් කාඩා පිම නොදම ඒ මත පිලියන් කිරිමේ හැකියව මා තුල ඇති විශේෂ හැකියාවයි දැනට කැලනිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි සංස්කෘතික අංශය මගින් මෙහෙයවන බෞද්ධ මානෝවිද්යා උප්දේෂන ඩිප්ලෝමා( 2025 හත්වනි කන්ඩයම) හදාරමින් සිටි පුද්ගලයෙකුගේ සැබැ තත්වය මානසික ස්භාවය ඔහුගේ සියලු කතා බහින් අංග ලක්ෂනයන්ගෙන් ,දේහ ලක්ෂනයන්ගෙන් තෙරුම් බෙරුම් ගෙන ජිවිතේ ගැන කල් තියා දැන ගන්න කේන්ද්‍රර සටහනක් රැගෙන මා වෙත එන අයෙකුට ඕනැම දෙයක් ගැන ඍජුව ප්‍රශ්න නගා තෙරුම් බේරුම් කරගෙන ඕනැම ඉසවුවක් ගැන පැහැදිලිව නිරවුල තෙරෙන වචනයෙන් අසා දැන ගන්න ඔබට පුලුවන්. ප්‍රශ්න මිටක් අතේ හිරකර ගෙන එන අයෙකුගේ ඔලුවට තවත් ප්‍රශ්නයක් එකතු කරන දැරිය නොහැකි තත්වයේ වත් පිලිවෙත් හා ශාංතිකර්මයන් නියම නොකර තමට ගැලපෙන අයුරෙන් ඒ දේ පෙල ගස්සවා හසුරවා දි දුකින් ගැටලුවෙන් මුදවා ජිවිතේට අලෝකයක් ගෙන දෙන මගෙ සේවය තුලි අසම සම සෙවාවක් සමග සවිස්ථරාත්මකනන්ද්රර පරික්ෂාවක් කර ගන්න ප්‍රශ්ණ ගැටලු වලි හිරවිලා තෙරපිලා ඉන්න ඔබට ජිවිය තුල යම් පනක් ගහලා නැගිටින්න මං මග කියා දෙන්නම්.
Explore the services offered by බෝසෙත ජ්‍යෝතිෂය පරීක්ෂණයතනය Sampath Edirisinghe
Comprehensive astrological services for birth chart creation, analysis, and recr...
Expert astrological services for marriage-related matters including compatibilit...
Astrological services related to children, including naming ceremonies, first fe...
Specialized services for mitigating various life problems through traditional re...
Astrological services for business naming, timing, and problem-solving to ensure...
Astrological services related to housing and building, including auspicious timi...